නිසි ප්‍රමිතියක් නැති X ලැබ් චැනල් සෙන්ටර්

0
108

මීගමුවේ අද බොහොමයක් සේවා සපයන ආයතන පවත්වාගෙන යනු ලබන්නේ මුදල් ඉපයිමටම පමණක්ය.මුදල් අයකිරිම් සිදුකළද මිළට සරිලන සේවා එහි නැත.

පසුගිය වැසි දිනවල X ලැබ් ආයතයේ හැම තැනක්ම තෙමෙන්නට විය. එපමණක්ද නොව එහි වු ටියුබ් ලයිට් වලින් ද වතුර කාන්දු වන්නට විය.මේ සියලු අකරතැබ්බ වලට නොදෙවෙනි  වුයේ මුදුරුවන්ගේ කරදරයයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට දන්වා ඇතැයි  අප අමතා කථා කළ සේවා ලාභින් පවසා සිටියේය..