
නීති විරෝධි ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන කහ සහ බිඩිකොල තොගයක් අද මිගමුවේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.මෙසේ නීති විරෝධි ලෙසින් මෙරටට ගෙන ආ භාණ්ඩ තොගය අතර රට ළූණු බීජද විය.
බහුදින යාත්‍රාවක් මගින් ගෙන ආ මෙම ද්‍රව්‍ය කුඩා බෝට්ටු දෙකක් මගින් මුන්නක්කරයට ගෙනැවිත් තිබියද අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඡායාරූප -පුරවැසි මාධ්‍යවේදි නුවන් හර්ෂ – දූව මිගමුව




