Saturday, September 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice නීති විරෝධීව හැසිරුණු මාධ්‍යට, භික්ෂූන්ට, වෘත්තියවේදීන්ට : මැකෝගෙන් දොස් !

නීති විරෝධීව හැසිරුණු මාධ්‍යට, භික්ෂූන්ට, වෘත්තියවේදීන්ට : මැකෝගෙන් දොස් !

0
84
Mahinda-Deshapriyaජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රීය , ඉකුත් මැතිවරණ සමය තුළදී ‌සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු මාධ්‍යයට, ස්වාමීන් වහන්සේලාට සහ වෘත්තීයවේදීන්ට බරපතළ ‌දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළේය.එහිදී මහින්ද ‌දේශප්‍රිය මහතා පවතින නීති රීතිවලට අනුකූලව එම මාධ්‍ය ආයතනවලටත්, වෘත්තීයවේදීන්ටත් නීත්‍යානුකූල පියවර ගන්නා බවද සදහන් කර සිටියේය.

මේ වන විටත් තවමත් පවත්වා ගැනීමට නොහැකි වූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් එය තමාගේ අවසන් ඉල්ලීම බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මැකොගේ අවසන් ඉල්ලීම

ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි.”

Exit mobile version