නුඹ වගේ හදවතක් නැති අහසක්

0
310

 

86366346_2275923996046300_8629574631881179136_o

නොවියලී ඉන්න මම තරම්
මේ අහස යට පුරන පැතුමක්
දියබිඳු සිරකරන් මෙතරම්
නුඹ වගේ හදවතක් නැති අහසක්

 


ඡායාරූපය –  හිරාන් ප්‍රියංකර ජයසිංහ  /කවි සංකල්පනාව – කුමාරි ප්‍රනාන්දු
Hiran Priyankara Jayashinge