අද උදෑසන නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ කම්කරැවන් පිරිසක් ආහාර විසවීමක් හේතුවෙන් හදිසි යේ මීගමුව රෝහලට පැමිණ ඇත. මෙම පිරිස 50-75 ත් අතර සංඛ්‍යාවක් පමණ වන බවත් වාට්ටු අංක 3 සහ මුලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබති. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ නෙස්ට් ( 1 ) ආයතනයේ කම්කරැවන්ට වන අතර ඔවුන් ගත් උදේ ආහාරය විස වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවට තොරතුරැ වාර්තා වේ.