පක්ෂයෙන් එලියට දැම්මත් ඇමතිකම් දාලා යන්න කිව්වත් මම සමාව ගන්නේ නැහැ-රංජන් රාමනායක

0
110
 ශ්‍රිලංකා පරිපාලන සේවා සංගමය විසින් අද දිනයේ සිදුකරන්නට නියමිත විරෝධතාවය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් ඔහුගේ මුහුණු පොතේ සටහන් තබා ඇත.එමෙන්ම ඊයේ දිනයේ මාධ්‍ය හමුවේද සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කොට තිබුනේ තමන්ට ඇමතිකම දාල යන්නටත් වුවුත් සමාව නම් ඉල්ලන්නේ නැති බව කියමිනි
…… මම මේ පක්ෂයෙන් එලියට දැම්මත් ඇමතිකම් දාලා යන්න කිව්වත් මම සමාව ගන්නේ නැහැ

ජනතාවගේන් සමාව ගතයුත්තේ පරිසරය විනාශ කළ අයයි

කෙසේ වෙතත් වරදක් සිදු නොකළත් පරිසර දුෂණයට විරෝධය පෑ ජනතාව ගේ ඉල්ලීම් ඉටුකළහොත් අවශ්‍යනම් ඕනෑම කෙනෙක්ගෙන් සමාව ගැනීමට සුදානම්

-42:41