වයික්කාලේ පිහිටි රොලංකා නැමති අවන්හලේ පණුවන් සහිත ආහාර පර්සලයක් අලෙවි කිරිම හා පණුවන් සහිත කුකුල් මස් ව්‍යංජනයක් ආපන ශාලාවේ අලෙවි කිරිම සම්බන්ධයෙන් තඹරවිල මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ ටි ඒ ලක්ෂාන් මහතා වින් ඇතුළු නිළධාරින් පිරිසක් විසින් එම ආපන ශාලා හිමියාව ඊයේ 20 මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගැනිම නිසා මාරවිල දිසා විනිසුරු සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා විසින් රුපියල් දස දහසක දඩ මුදල් නියම කර දැඩි අවවාද කර මුදාහැර තිබේ.
තොරතුරු උපුටාගැනීම – චන්දන ප්‍රනාන්දු/ලංකාදීප/වෙන්න්ප්පුව
ඡායාරූප -චන්දන ප්‍රනාන්දු