පණුවෝ සමග බත් වයික්කාලෙන්

0
194

වයික්කාලේ පිහිටි රොලංකා නැමති අවන්හලේ පණුවන් සහිත ආහාර පර්සලයක් අලෙවි කිරිම හා පණුවන් සහිත කුකුල් මස් ව්‍යංජනයක් ආපන ශාලාවේ අලෙවි කිරිම  සම්බන්ධයෙන් තඹරවිල මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ ටි ඒ ලක්ෂාන් මහතා වින් ඇතුළු නිළධාරින් පිරිසක් විසින් එම ආපන ශාලා හිමියාව ඊයේ  20 මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගැනිම නිසා මාරවිල දිසා විනිසුරු සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා විසින් රුපියල් දස දහසක දඩ මුදල් නියම කර දැඩි අවවාද කර මුදාහැර තිබේ.22687887_1809844182391640_1650266564966724821_n


තොරතුරු උපුටාගැනීම – චන්දන ප්‍රනාන්දු/ලංකාදීප/වෙන්න්ප්පුව
ඡායාරූප -චන්දන ප්‍රනාන්දු