පණුවෝ හිටපු කොත්මලේ කිරිපැකට් තොගයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ භාරයට?

0
164
dav
dav
dav

dav

මිගමුව  රෝහල ඉදිරිපිට කඩයකින් මිළට ගත් කිරිපැකට්වල පණුවන් සිටිම හේතුකොට අද දිනයේ එහි ගිය මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිළධාරින් පිරිසක් එහි තිබුණු කිරිපැකට් සාම්පල තොගයක් ඔවුන්ගේ භාරයට ගන්නා ලදි.මේ කිරිපැකට් තොගය වැඩිදුර පරික්ෂණ සදහා කොළඹට යවන මිපුර අමතා ප්‍රකාශ කර සිටියේය.tmp_6747-IMG_20161117_183103-221431692

dav
dav