පදික මාරුවක් ලබාදෙන්න

0
71

yellow line
මිගමුව නගරයේ මධ්‍යයයේ පිහිටි මෙම ස්ථානයේ මාර්ග දෙකක් ඛෙදෙන ස්ථානයකි. පදික මාරු කහ ඉරක් නොතිබිමෙන් පදිකයින්  අනතුරු වලට ලක්විමටත් බොහෝ ඉඩ ඇත දුම්රිය ස්ථානයෙන් පැමිණෙන සහ එහි යන මගින් හට මෙම පාර මාරු විමට කහ ඉරක අවශ්‍යවි තිබේ.
ඡායා සහ සටහන සුජාඉල් මුනිර්   19-12-2013