News පන්සලද ? මැතිවරණ කාර්යාලද ? පොලිසියේ තීන්දුව අද ? By fgamage - 2014 December 20 0 82 FacebookWhatsApp මීගමුවේ අගරදරගුරු නික්ලස් මාකස් මාවතේ කඩොල් කැලේ අසල පිහිටා ඇති පන්සලක පවත්වාගෙන යනු ලබන මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යලය ගම්පහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නැති නිතිවිරෝධි එකක් බැවින් අදාල නිතිමය කොන්දේසි අද දිනය තුල සපුරන්නට නොහැකි වන්නේ නම් පන්සලේ ඇති මේ කාර්යාලය ඉවත් කරන්නට පොලිසිය තින්දු කර ඇතැයි මීගමු පොලිස් ස්ථානාධිපති සමන්තිලක මහතා පවසා සිටියේය.