Citizen Page පමුණුගම සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ තවත් සමාජ සත්කාරයක්! By fgamage - 2017 March 31 0 115 FacebookWhatsApp පමුණුගම සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය කම් ශෙයා පදනමේ අනුග්‍රහයෙන් නියගය නිසා පීඩාවට පත්වු උතුරු මැද පළාතේ අලගොල්ලදෑව, හොරොව්පතාන සහ ගෝමරන්කඩවල ප්‍රදේශයේ දරුදැරියන් 180 දෙනෙකුට පාසැල් උපකරණ සහ පාවහන් බෙදාදීම ඊයේ සිදුවිය .