පර්ල් නැවේ වන්දිය ගැන ධීවරයෝ උසාවි යති

0
294

සියලු ධීවරයිනි එක්වව්!
සියලු මානව හිතවාදී ජනයිනි ඔවුන් වෙනුවෙන් පෙළ ගැසෙමු!

2022.නොවැ.03
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ධීවරයන්ට වූ හානිය වෙනුවෙන් නඩුව
උදේ අලුත්කඩේ අධිකරණ භූමිය අසලට එන්න.
අධිකරණයෙන් සාධාරණය ඉල්ලමු.
වන්දි මුදල් අසාධාරණ ලෙස බලවතුන් විසින් කොල්ල කෑමට ඉඩ නොදෙමු.

තෙල්මිල, බඩුමිල ඇතුළු සියලු සමාජ විපරීත තත්ත්වයන් නිසා මේ මොහොතේ පීඩාවට පත්ව සිටින ධීවර ජනයා වෙනුවෙන් සියලු මානව හිතවාදිනී එකතුවන්න.