පරාජයෙන් පසු රටහැර ගිය බැසිල් පිළිගන්න ලංසා සෙනඟ ඇද්දේ ඇයි ? ජේෂ්ඨයෝ අසති.?

0
288

Basil-790x400බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සදහා සුපුරුදු පරිදි සිය කාන්තා බලඇණිය මෙවරද  එක්රැස් කර ඇති ඇමති නිමල් ලංසා ඒ අයගේ අත්වලට පිළිගැනිමේ බැනර් දි අදාල කටයුතු සංවිධානය කර තිබුණි.
මැතිවරණ පරාජයෙන් පසු ඔහු හා එක්ව ඡන්ද සටනේ සිටි සියල්ල තනිකරමින් රටහැර ගිය බැසිල් යළි එන දිනයේ ඔහුට සමිපව සිටි මන්ත්‍රිවරුන් එහි ගියානම් එය තේරැම් ගත හැකි වුවද බස් දමා මුදල් වියදම් කොට කාන්තාවන් මෙසේ ගුවන්තොටුපලට ගෙන ගොස් ඇත්තේ ඇයි දැයි තේරුම්ගත නොහැකි බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප මන්ත්‍රිවරියක් කියා සිය හිතවතුන් හට කියා ඇතැයි වාර්ථා වේ.