පරාජයේ ලැජ්ජාව දරාගන්න බැරිවිම සහ ලංසාගෙ මුහුණු පොතේ සටහන !

0
960

IMG-e894a41b07bb4ffbe2fd1f03fccdfbf7-VKapila-k-with-lansa-

ගම්පහ දිස්ත්‍රික්කයේ අනිකුත් ආසනවල පොදු ජන පෙරමුණු අපෙක්ෂක ගෝඨාබය ⁣රාජපක්ෂව ඉතා ඉහල අගයකින් දිනවා තිබියදි මීගමුවේදි අන්ත පරාජයකට ලක්ව තිබේ.මීගමුවේ පොහොට්ටුවෙි සංවිධායකන් ලෙසින් පෙනි සිටි නිමල් ලංසාට මෙන්ම දයාන් ලංසාටද මේ පරාජයේ වගකීමෙන් කිසිසේත්ම ඉවත්ව නොහැකිය.තතු එසේව තිබියදි මේ වන විට නිමල් ලංසා මීගමුවේ පරාජය සිදුව ඇත්තේ මීගමුවේ සිටින මුස්ලිම් හා දමිළ ජනයා නිසා යැයි කියමින් මහා පාවාදිමක නිරතව සිටි.එහෙත් ඇත්තම තත්වය ද මේ වන විට මුහුණු පොත හරහාම හුවමාරුවෙමින් තිබේ.Screenshot_20191118_133928FB post 1FB post 2

ඒ බොහොමයක් සටහන්හි දැක්වෙන්නේ මීගමුවේ පරාජය ලංසාලාගේ දේශපාලන භාවිතාවට මෙන්ම කළු සල්ලි ජවාරම් වලට විරෝධය පළකිරිමට මීගමුවේ ජනයා එදා පටන්ම ගෙන තිබු තීන්දුවක තවත් ප්‍රකාශමාන විමක් බවය

දිනේශ්ගේ ප්‍රකාශය

Screenshot_20191118_135109මේ ගැන මුහුණු පොතේ කදිම ප්‍රකාශයක් කරමින් අප රටේ සිටින දක්ෂතම තරුණ සංගීතවේදියෙකු වන දිනේශ් සුබසිංහ මීගමුවේ පරාජය හා සම්බන්ධ විවිධ ඡාවාරම් පිලිබදව මෙන්ම ඒවාට සම්බන්ධ දේශපාලනයන්ද බලපා ඇති අයුරු ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට තිබේ.ධ
තතු එසේව තිබියදි නිමල් ලංසා සිය පරාජය වසා ගැනිම සදහා ගල් පැලෙන බොරු පවසමින් අසාර්ථක උත්සාහයක නිරතව සිටි.