මීගමුවේ පාසැල් ගණනාවක සිසුන් අද පාරට පැමිණ රියදුරන් හට කියා සිටියේ පරිස්සෙමින් ගිහින් එන ලෙසය.
මේ සදහා පාසැල් ගණනාවක සිසු සිසුවියන් එක්ව සිටියහ.
මීගමුව ට අලුතින් පැමිණි මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාගේ පළමු සමාජ සත්කාර දායකත්වය දුන් වැඩසටහන වි තිබුනේද මෙයයි.
ජාතික රුපවාහිනිය විසින් මෙය සංවිධානය කර තිබුණි