අධිරාජ්‍යවාදි ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, සහ ඊශ්‍රායලය පලස්තීනයේ මෙ මොහොතෙ සිදුකරන ජන සංහාරය හා ළදරැ ඝාතනයන්ට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදි දෙසැමිබර් 20 දින පැවැත්වු විරෝදතාවයේදි විරෝදතාකරැවන් ඉල්ලා සිටියේ පලස්තීන් ජනසංහාරයට හා ළදරැ ඝාතනයන්ට සමිබන්ද ඊශ්‍රායෙල් සොල්දාදුවෙකු ලංකාවට පැමින ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙසය
ලාල් ලක්ෂ්මන්