පල්ලියටත් වෙසක් !

0
500

vesak 1vesak 6

(4.45 pm ) සංහිදියාව සහ සහජීවනය සංකේතවත් කරමින් මිගමුව කොචිචිකෙඩි පල්ලන්සේන වික්ෂොප දේවමාතා දෙවි මැදුරේදී පහන් 1500ක් හා අලංකාර වෙසක්කුඩු නිර්මාන කීපයක් මිසම් පාලක ගරු ටෝනි පින්තු පියතුමා සහයක පියතුමන්ලා කන්‍යයා සොයුරියන් දේවස්ථනයේ තරුණ තරුණියන් හා වැඩිහිටි පිරිස ඇතුළු ප්‍රදේශවාසින් එක්ව වෙසක් පොහොදින සැමරිමට කටයුතු යොදා තිබුණි.
මෙම අවස්ථාවට කටාන   ශ්‍රි වර්ධනාරාම මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය කරෙබි සුමනහිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා කිපනමක් එම අවස්ථාවට වැඩම කර තිබුණු අතර කටාන ශ්‍රි වර්ධනාරාම මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය  සුමනහිමි විසින් ධර්මදේශනාවක් සහ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට පිං අනුමෝදනාවක්ද හා තුවාල ලැබු පිරිසට ඉක්මන් සුවය ප්‍රර්ථනා සිදූකිරිමක් සිදුකලහ.
පල්ලන්සේන වික්ෂොප දේවමාතා දෙවි මැදුරේ මිසම් පාලක ගරු ටෝනි පින්තු පියතුමා විසින් දේව මෙහෙයක්ද පැවැත්වීයvesak 3vesak 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here