පල්ලියට කළු සල්ලි ගාවගන්න එපා යැයි කි පාප්තුමන්ගේ ප්‍රතිපත්තියට එරෙහිවු මීගමුවේ පියතුමන්ලා කව්ද ?

0
186

easter-pope-child_2523876kකළු සල්ලි පල්ලියට ගාව ගන්න එපා යැයි කීයමින්  පාප්තුමන් ඉතා තද ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර තිබුනේ උන්වහන්සේගේ පදවි ප්‍රාප්තිය සිදුවි කෙටි කලකිනි.
සුඛේාපහෝගි වාහන භාවිතය ගැනද උන්වහන්සේ සිය අදහස පැහැදිලිව ප්‍රකාශයට පත්කර තිබුණි.
තතු එසේ වුවද මීගමුවේ ඇතම් පියතුමන්ලා දැන් ජිවත් වන අන්දම ගැන විවිධ කථා පැතිර යමින් තිබේ.
එවැනි අයවලුන්ගේ මිසම් ගෘහයද මුළුමනින්ම වායු සමනය කර ඇත.
තවත් සුපිරි පහසුකම්ද බොහෝය.
මෙහිදි මතුවන ගැටළුව වන්නේ එවන් දැ සදහා වැය කර ඇති මුදල ගැන සලකා බලද්දි එවන් විශාල අදායම්  නොලබන දෙව්මැදුරක් කෙසේ නම් මෙසේ අතිසුඛොපභෝගි තත්වයන් කරා ගෙන ගොස් ඇත්තේ කෙසේද යන්නයි ?
ගැටළුව මතුවන්නේ මෙතනය.
එසේ නම් නගරයේ ඇති කළු සල්ලි ජාවාරම් කරුවන් ගේ මුල්‍ය සහය මෙවන් තැන් වලට නොලැබෙන්නේද යන්න අද වන විට ඇතැම් පියතුමන්ලා අතර මෙන්ම කිතුණුවන් අතරද ප්‍රකට කථාබහක්ව පවති.
ගිහියන් මෙන්ම ඇතැම් පියතුමන්ලාද අප වෙත දැනටමත් කියා ඇති බොහොමයක් දේ දැනට අප මෙහි පළනොකරන්නට තින්දු කර ඇත්තෙමු.
එහෙත් අපගේ  තෙවැනි ඇස මෙවන් තැන් වලින් කිසිවිටකත් ඉවත් කර ගන්නේ නැත.