පල්ලිය බොරු කියයි.

0
141

Negombo News -මීගමුව මහවිදිය පල්ලිය ඉදිරිපිට වසර 100 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් විය.එහි තෝස කඩ පොල් තෙල් කඩ ඇතුළු කඩ ගණනාවක්ම විය.මේ කඩ බලහත්කාරයෙන් ඉවත් කෙරුෙණ් වැල්ලවිදිය මිසම් සභාවෙන් යැයි කියා පැමිණි විශාල ජනකායක් විසිනි.මේ සියළු කඩහිමියන් වෙත එදා පල්ලිය පොරොන්දු වුෙය්  එතනම ඉදිකෙරෙන ගොඩනැගිල්ලක මේ සියළු අයට කඩ ලබාදෙන බවය.

මේ පොරොන්දුව දැන් වසර 8 කටත් වඩා පැරණිය.දැන් මේ පැරණි ගොඩනැගිල්ල තිබුන තැන ඇත්තේ කාර් පාක් එකකි.එහි හිමිකරුවිමේ වාසානාව කෙසේ හෝ ලබාගෙන ඇත්තේ මෙවැනි තැන් සියල්ල බදු ගැනිමට මීගමුවේ සිටින බලවන්තම පවුලේ අයෙක් විසිනි.

අපට වැල්ලවිදය පල්ලියෙන් අසන්නට වන්නේ වසර 30 ස් ගණන් පරණ කඩහිමියන්ට දුන් පොරොන්දුවට මොකද වෙන්නේ කියාය.