පල්ලියේ විරෝධය මැද ,ලංසා පවුලේ ආශිර්වාදයෙන් නීති විරෝධි අවන්හල් ජයටම කරගෙන යයි ?

0
74

මත්පැන් අලෙවිය සදහා කිසිදු නිතිමය අයිතියක් නැතත් ලංසා පවුලේ පුර්ණ ආශිර්වාදය යටතේ වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මීගමුව ලුවිස් පෙදෙසේ පිහිටි ඇරෝමා අවන්හල එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු තමන්ගේ සටන අත්නොහරින බව මේ වසර මුලදි ඒ ස්ථානයේ  විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා තිබුණි.එවකට
වැල්ලවීදිය සා.සෙබස්තියන් දෙව්මැදුරේ ප්‍රධාන පියතුමා වන ගරු ටෙරන්ස් බෝධියාබදු පියතුමාගේ මුලිකත්වයෙන් ඇරඹි මෙම විරෝධතාවයේදි එහි පැමිණි මීගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පොරොන්දුවි තිබුනේ ලබන සතියේදි මෙය ස්ථිර ලෙසම වසා දැමිම සදහා නිතිමය ක්‍රියාමාර්ගයකට කටයුතු සුදානම් කරමින් සිටින බවය.
ඇරෝමා හෝටලයේ හිමිකරු ඇමති ලංසාගේ පියාගේ සමිපතම ව්‍යාපාරික මිතුරෙකු බවද ඒ අවස්ථාාවේදි ප්‍රදේශවාසිහු ප්‍රසිද්ධියේම කියා තිබුුණි.
මේ සියල්ල එසේව තිබියදි ලංසා පවුලේ පුර්ණ ආශිර්වාදයෙන් ඇරෝමා අවන්හල තවත් ස්ථාන අදටත් ක්‍රියාත්මකය.tmp_11412-image-0-02-06-b25e400bda7339c87bfc2e9ee6af72fabb1ac4e47d774cbfbbcd8b3d6ca09315-V-263623805