පවුම අඩුවෙනකොට කාටද පාඩු ?

0
176

පසුගිය දා බ්‍රිතාන්‍යන තුළ සිදුවූ ජනමත විචාරණයෙන් පසු  එළඹුන වෙනස යුරෝපා හවුලෙන් ඉවත්වීමත් සමග එරට ආර්ථිකයට සෘජුවම බලපා තිබේ.   ස්ටර්ලින් පවුමේ වටිනාකම මේ වනවිට පහතට වැටී ඇති අතර මෙය සෘජුවම එහි ආර්ථිකයට බලපානු ඇත. විශේෂයෙන් බ්‍රිතාන්‍ය විසින් ජර්මනිය, චීනය,නෙදර්ලන්තය මෙන්ම ඇමරිකාව යන රටවලින් භාන්ඩ ආනායනය කරනු ලබන අතර ආනයනය සදහා දරන්නට වන මිළ ඉහළ යාමට නියමිතය. එමෙන්ම පාරිභෝගික  භාන්ට වල මිළ ඉහළ යාමක්  ද ඉදිරි සති වලදී සිදුවිය හැකි බව මාධ්‍ය වාර්තා කරති. පසුගිය මාසයේ රුු 215- 220 ත් අතර මිළක තිබූ ස්ටර්ලින්ප වුමේ
අද වන විට  වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් රු 194කි.
මෙයට සාපේක්ෂව යූරෝ වල මිළද පහත වැටී ඇති අතර එහි වටිනාකම  රු 162කි.

_90132748_gettyimages-516802252

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here