පසුගිය සමයේ ජිවිත අහිමිවු මාධ්‍යවේදින්ට වන්දි ගෙවිය යුතුයැයි අගමැති පාර්ලමේන්තුවේදි කියයි

0
53

PM at PFFමාධ්‍යවේදීන් 44ක් මරපු යුගය අද අවසන්. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් කියලා කියන්න කැමතියි.මාධ්‍යවේදීන්ටත් පුහුණුවක් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

තවදුරටත් දහස් දක්වමින් අගමැතිවරයා පවසා තිබුනේ .”…මාධ්‍යවේදීන් 44ක් මරපු යුගය අද අවසන්. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් කියලා කියන්න කැමතියි.”

ජීවිත නැතිවුණ අයට උතුරේත් ,දකුණේත් මාධ්‍යවේදින් වෙනුවෙන් යම්කිසි වන්දියක් ලබාදිය යුතුයැයි ද අගමැතිවරයා අවධාරණය කර තිබුණි.

(www.lankaanews.com ඇසුරිනි )