දැනට අභාවයට යමින් පවතින පළාත් පාලන ආයතන සදහා ඇමරිකානු ඩොලර් 35,000ක වටිනාකමින් යුතු වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිරා අබේවර්ධන මහතා විසින් ගෙන හා කැබිනට් සංදේශයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය විරෝධය පල කර ඇතැයි වාර්ථා වෙයි.