පළාත් පාලන කොමසාරිස්ගේ නියෝග “සකා” පිළිනොගනි?

0
60

පළාත් පාලන කොමසාරිස් විසින් සියළුම පාළාත් පාලන ආයතන වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ එකි ආයතනයන්හි සිටින පළාත් සභා ජන්දයට තරඟ වදින් සියළුම දේශපාලකයන් විසින් ඔවුන් විසින් පාවිච්චි කළ සියළු රාජ්‍ය දේපල පලාත් පාලන ආයතනය වෙත භාර දිය යුතු බවය.
මේ නියෝගය මුළු මනින්ම කඩ කරමින් මීගමුව මහ නගර සභාවේ උපනගරාධිපති එම්. සකාවුල්ලා ඔහු විසින් පාචිච්චි කරමින් සිටි WP PE 7462 අංක දරන ටොයෝටා කැබ රථය මෙතෙක් නගර සභාව වෙත භාර දි නැතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් මීගමුව නගරාධිපතිවරයා හෝ නාගරික කොමසාරිස්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි වාර්ථා වේ.