පළාත් පාලන දැල්පන්දු ශූරතාවය මිනසට

0
142

unnamed (2)2017ර-03-30 වන දින පැලවත්ත ක්‍රීඩාංගනයේදී පැවති බස්නාහිර පළාත් පාලන ක්‍රීඩා තරගාවලියේදී, බස්නාහිර පළාත් ක්‍රීඩා ශූරතාවය දිනාගැනීමට මීගමුව මහනගර සභා දැල්පන්දු ක්‍රීඩා කණ්ඩායම සමත් වී තිඛේ.
මෙම තරගාවලියේදී ජවන හා මළල ක්‍රීඩා ඉසව් සදහා රන් රදී ලෝකඩ පදක්කම් රැසක් දිනාගනිමින් බස්නාහිර පළාතේ තෙවන ස්ථානය දිනාගැනීමට මීගමුව නගර සභාවේ ක්‍රීඩා කණ්ඩායම සමත් වී තිඛේ.unnamed (1)aaaa