පළාත් සභාවෙන් මිගමු නගර සභාවට ලැබුන රු කෝටියක මුද්දර සල්ලි පිල්ලි ගැහැව්වේ කව්ද ?

0
60

මීගමුව මහනගර සභාවට මැතිවරණයට පෙර බස්නාහිර පළාත් සභාවෙන් මුද්දර ගාස්තු ලෙසින් ලැබුන රු කෝටියකට ආසන්න මුදලට සිදුවුයේ කුමක්දැයි නගර නගර සභාව තුල බරපතල කසුකුසුවක් මේ දිනවල පවති

මේ මුදල කිසියම් පිරිසක් විසින් පිල්ලි ගසා ඇතැයි මිගමුව මහනගර සභා සේවකයෝ චෝදනා කර  සිටිති.
නාගරික කොමසාරිස් සහ අනෙක් ඉහල පෙලේ වගකිව යුතු නිළධාරින් මේ ගැන කියන්නේ කුමක්දැයි මේ සේවකයෝ විමසා සිටිති
මේ අතර නාගරික කොමසාරිස්වරයාගේ සේවා කාලය තවදුරටත් දිර්ඝ නොකිරිම හේතුවෙන් ඔහු මේ සතිය තුල ඉවත් ව යාමට නියමිත බවද වාර්තා වේ