පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක එන විට මීගමුව රෝහලේ සේවකයෙකු දන්ත සායන පුටුවේ නිදි..?

0
76

hospital 1මීගමුවේ රෝහලේ තත්වය නිරික්ණය කිරිම සදහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා රෝහලේ දන්ත සායනයට පැමිණි අවස්ථාවේදි  එහි සේවකයෙකු එහි දන්ත ශල්‍ය කටයුතු සිදුකරනු ලබන පුටුවක නිදා සිටියදි අධ්‍යක්ෂවරයාට අතටම අසුවි ඇත.
කලක පටන් මීගමුව රෝහල තුල පවතින පරිපාලනමය අර්බුදයේ තරම මෙවැනි සිදුවිම් ඔස්සේ යළි යළිත් ඉස්මතුවි පෙනෙන්නට පටන් ගෙන තිබේ.
මීට පෙරද අවස්ථා කිපයදිම තවත් බොහෝ දේ සිදුව තිබුණි.
එහෙත් ගැටළුව වන්නේ ඒවැනි ක්‍රියා සදහා නිවරදි ලෙස පරිපාලනමය දඩුවම් නොලැබිමයි.
නිදා සිටි සේවකයා සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ගයක් ගත් බවට මෙතෙක් දැනගන්නට නැත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here