මැ.කො නීති අංශය මුලින් කිව්වා ජනාධිපති ලේකම්ට ලිපියක් යැව්වා කියලා.
ඒක පුවත්පත වාර්තා කළාම මැ.කො සභාපති කිව්වා එහෙම ලිපියක් යැව්වෙ නෑ කියලා.
ඊටපස්සෙ ඒක පදනම් කරන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් දැම්මා.
ඊටපස්සෙ මැ.කො සභාපතිම මාධ්‍යට කියනවා එහෙම ලිපියක් 12 වැනිදා යැව්වා කියල.
මැ.කො රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාව අසරණ කළා.
එච්චර දෙයක් වුණාට පස්සෙ අද කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය ඇමැතිවරයා මැ.කොමිසමට සුදු හුණු ගෑවා වගකීමක් ඇති කොමිසමක් කියලා ලැජ්ජ නැතිව.
දැන් ඩෑන් ප්‍රියසාද්ගෙ සිද්ධිය ඊට හපන්.
පොලිසිය මැරුණලු. රෝහල පණ පිටින්ලු.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමනි Harsha Bandara ඔබතුමා පරිස්සමෙන්..
රජයක සන්නිවේදනය මෙහෙම පිස්සු කෙළිනකොට පුවත්පත් මණ්ඩලයට ගතහැකි ක්‍රියාමාර්ග මොනව හරි තියෙනවාද සභාපතිතුමනි Priyan R. Wijebandara
මං කියන්නෙ පුහුණුවීම් හා වැඩමුළු වගේ දේවල්..
(බිඟුන් මේනක ගමගේ ගේ ෆේස්බුක් පිටුවෙනි )