ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගෙන ගිය පිරිසක් අත්අඩංගුවට ගැනිම සම්බන්ධව පොලිස්පතිතුමාට හා ශ්‍රිලංකා පොලිසියට සිය තුතිය පළකරමින් කිසිදු බලපෑමක් නිසා එහි පරික්ෂණ පමා නොකරන ලෙස ඉල්ලමින් – මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් පුවත් පත් නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණයට සතියකට පෙර මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකරි කමිටුව විසින් කොළඹ මාතර කුරුණෑගල සහ මඩකලපුව යන නගර කෙන්ද්‍රකර ගෙන ප්රගිත් ඇතුළු මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා මහජන පෙත්සම් ව්‍යාපාරයක්ද දියත් කර තිබුණි.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ පුවත් පත් නිවේදනය පහතින් පළවේ.
Home Editor's Choice ප්රගිත් අතුරුදහන් කළ හමුදා නිළධාරින් අත්අඩංගුවට ගැනිම පොලිසියට තුති-මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි...