රටතුල ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරිම සදහා පාර්ලමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලා අද දිනයේ රටපුරාම විරෝධතා සංවිධානය කිරිමට එජාය කටයුතු කර තිබුණි.
මේ අනුව මිගමුවේ ඔරලෝසු කණුව අභියසට රැස්වු විරෝධතා කරුවෝ කළු පටි බැද සිය විරෝධය දක්වමින් පොල්ගසා මේ කුමන්ත්රණ ආණ්ඩුවට සිය විරෝධය මතු කර තිබුණි.