ප්‍රතිකාර ගැනිමට පැමිණි සිරකරුවෙක් අද අලුයම මීගමුව රෝහලෙන් පැන යයි ?

0
44

handcuffs_katnayakeපාදයේ ඇතිවු තුවාලයකට බෙහතේ ගැනිම සදහා මීගමුව රෝහලට පැමිණ සිටි බන්ධනාගාරගත කර සිටි සිරකරුවෙකු අද (2017/06/12)අලුයම රෝහලෙන් පැන ගොස් ඇතැයි වාර්ථා වේ.
මෙසේ පැනගොස් ඇත්තේ වල්පොල උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මංකොල්ල කැම් ඇතුළු නඩු 08 ඔහුට ඇති බවද වාර්ථා වේ.