ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මිය යයි

0
59

3895262226_01cfc48bf7_zමීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  මාස හතරක ගැබිනි මාතාවක් ඊයේ (21)  සවස මියගොස් තිබේ. පුසගිය 17 වනදා සීදුව විජයකුමාරතුංග රෝහලට ඇය  ඇතුලත් කර ඇත්තේ උණ සහ කැස්ස වැළදීම හේතුවෙනි. දින දෙකකින් පසු මීගමුව මූලික රෝහලට ඇතුළත් වන විටත් නිව්මෝනියා තත්ත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.   වයස අවුරැදු 32ක්  ගයානි ගුණසිරි වන ඇය  සීදුව කොටුගොඩ ප්‍රදේශයේ බවද වාර්තාවේ.