ප්‍රවීණයන්ගේ දුර පිහිණුම් තරගාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට විශිෂ්ඨ ජයක්

0
100

ශ්‍රී ලංකා ජල ක්‍රීඩාසංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ජාතික ප්‍රවීණයන්ගේ දුර පිහිණුම් තරගාවලිය කොළඹ තර්ස්ටන් පිහිණුම් තටාකයේදී පසුගිය 6 (අගෝස්තු 6) වනදින පැවැත්විණි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා පොලිස් ජලක්‍රීඩා සමාජය ඇතුළු ප්‍රධාන ක්‍රීඩා සමාජ 7කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක් පමණ සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකා පොලිස් පිහිණුම් කණ්ඩායම තරගාවලියේ පිරිමි ශූරතාවය හිමිකරගැනීමට සමත් විය.

Sri_Lanka_Police_logo.svg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here