ප්‍රසිද්ධියේ දේශපාලනය කරන සා.පීතර විදුහල්පති ගැන අධ්‍යාපන ලොක්කො නිහඩ ඇයි ?

0
85

royce imageroyce fb noteසා.පිතර විදුහලේ විදුහල්පති දැන් ප්‍රසිද්ධියේ පක්ෂ දේශපාලනයට පිවිස තිබේ. ඒ ගැන කියන්නට කරුණු කාරණා ඕනෑ තරම්ය. තතු එසේව තිබියදි මිගමුවේත් අධ්‍යාපන බලධාරින් ගල උඩ කැත කළ බළලුන් ගානට පත්ව තිබේ.
අදාල විදුහල්පතිවරයා සිය බල සිමාව තුල පසුගිය කාලය තුල විවිධ බලපැම් සිය දේශපාලන වෙනුවෙන් කර තිබුණ බවට මේ වන කරුණු හෙලිවෙමින් තිබේ.නිමල් රොයිස්
තතු එසේව තිබියදි මේ ලොක්කන් බුදිය.එපමණක් නොව කතෝලි පාසැල් භාර යැයි කියන් ගරු පියතුමන්ලාත් නිහඩය.
කිතුණු පාසැලක විදුහල්පතිධුරයක් දරමින් සිටි අධ්‍යපාන ක්ෂේත්‍රයේ ඉහලම සුදුසුකම් සහිතවු එක්තරා මුසල්ම් විදුහල්පතිවරයෙකුට එරෙහි මිගමුවේ අධ්‍යාපන ලොක්කන් මෙන්ම ඇතැම් කන්‍යා සොහොයුරියන් සහ කතෝලික පියතුමන්ලා කටයුතු කළ හැටි අපට නම් තවමත් මතකය.
ඒ අයට අපට කියන්නට ඇත්තේ දෙවියන්ගේ නාමයෙන් අප ඔවුන් ගැන ලැජ්ජාවන බවය.