අතුරුදහන් වුවන් පිළිබදව බ්‍රිෙටා් ප්‍රනාන්දු මහතා විසින් කරන්නට යෙදුන ප්‍රකාශයක් පිළිබදව මෙසේ කටඋත්තරයක් ගැනිමට සිදුව ඇති බව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් දන්වා ඇත.
උතුරේ සහ දකුණේ අතුරුදහන් කිරිම් වලට එරෙහිව මේ දිනවල ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ් නායකත්වය දරනු ලබන්නේ බ්‍රිටෝ ප්‍රනාන්දු විසිනි.
මේ පිළිබදව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානවහිමිකම් කොමසාරිස්තුමියගේ අවධානයට මෙය යොමු කරන බවද මානව හිමිකම් ක්‍රියාධරයෙකු මිපුර කළ විමසිමකදි දන්වා සිටින ලදි.