ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවය දොන් බොස්කෝ පිළට..

0
140

මීගමුවෙන් ගිලිහි ගිය පාපන්දු වසන්තය යළි කැදවා ලිමට දොන් බොස්කෝ අායාතනය සමත්ව ඇත.

තාරුණ්‍යෙය් විවේකය අරුත්බර කිරිමේ අරමුණින් දොන් බොස්කෝ ආයතනය පාපාන්දු ක්‍රිඩාව නංවාලිමට පියවර ගත් බවත් අද සාර්ථකව ඇති බවත් ඉදිරියේදි පාසැල් මට්ටමින් මීගමුව ප්‍රෙද්ශයේ පාපන්දු තවත් දියුණු කිරිමට බලාපොරොත්තුවන බවත් දොන් බොස්කෝ පාසැලේ ගරු ඩික්ෂන් පියනම මීපුරට පවසා සිටියේය.

මේ අනුව 2010 ප්‍රිමියර් ලිග් පාපන්දු ශුරතාවය මුළු ලකුණු 44 ක ලබාගනිමින් පළමු තැනට පැමිණිමට බොස්කෝ කණ්ඩායම සමත්විය.

මතුව තිබුණු ඇතැම් ගැටළු හේතුවෙන් කුසලානය ලැබිම ප්‍රමාදව තිබුණ අතර එය ලැබිමේ ප්‍රිතිය නිමිතිකොට ගෙන දොන් බොස්කෝ ආයතනය ඊයේ රථපෙරහැරක්ද සංවිධානය කරතිබුණි.

මේ ශුරතාවට හිමිකම් කිම හේතුවෙන් ආසියානු පාපන්දු පෙඩරේෂනය විසින් විශේෂ ආසියාතික තරග සංචාරයක්ද ලබා දි තිබේ.5