ප්‍රෙඩිට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව මඩකලපුවේ මාධ්‍යවේදිහු වීදි බසිති!

0
86

image-0.02.01.a6bf6b81eb02ce8d3c7d1d0d10462f39e2d9dd24526dbae25ac27adaf0043102-Vපසුගිය ජුනි 2 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් මහජන අත්සන් ලබාගැනිමේ විරෝධතා ව්‍යාපාරයක් අද  පෙ.ව 10 ට මඩකලපුව නගර මධ්‍යයේ සිදුකිරිමට නියමිත බැව් මිපුර වෙබ අඩවිය අමතා එහි සංවිධායකයෙකු කියා සිටියේය.
ඉදිරි දිනවලදි මෙවැනි විරෝධතා රැසක් ක්‍රියාත්මක විමට නියමිත බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.


Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here