පාකිස්ථානයේ පිපිරුන බෝම්බවලට මීගමුවේ පකිස්ථාන සරණාගතයින් අත්අඩංගුවට …

0
63

ආගමික හා දේශපාලනික හේතුන් නිසා පසුගිය කාලය තුල දේශපාලන රැකවරණ පාකිස්ථානු ජාතිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණ සිටින අතර ඉන් බහුතරයක් ජිවත්වන්නේ මීගමුව ආශ්‍රිතවය.
මේ පිරිසට පාකිස්ථානු කතෝලිකයන් මෙන් අහමදියා මුස්ලම් ජාතිකයන් අයත්ය.
මින් අහමදියා මුස්ලිම් ආගමට අයත් 1000 ක් පමණ දෙනා මීගමුවේ සිටියද පසුගිය දිනක පාකිස්ථානයේ සිදුවු ත්‍රස්තක්‍රියා නිසා මීගමුවේ සිටි සරණාගතයන් විශාල පිරිසක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථාවේ.
මීගමුවේ වෙසෙන ඉතිරි සරණාගතයන්ද තමන් සිටින තැන්වලින් එළියටවත් බසින්නේ නැතිව සැගව සිටින බවස සැලය.