පාන් ගෙඩියේ ප්‍රමිතිය බලන්නේ කව්ද ?

0
142

මීගමුව සහ අවට ප්‍රදේශවල පාන් රාත්තල පිළිබදව විවිධ පාරිහෝගික පැමිණිලි පැමිණෙමින් තිබේ.
ඒ එවායේ ප්‍රමාණය සහ බර පිළිබදවය.
එහෙත් මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් විසින් කිසිදු පියවරක් ගන්නා බවක් නම් නොපෙනේ .

මේ ඇත්තේ අප විසින් රු 60 ක් ගෙවා මීගමුවේදි මිළට ගන්නා පාන් ගෙඩි දෙකකි.මේ සැසදුම් බලන්න එ් අනුව අපි මේ පාන්වලට නමක් තැබුවෙමු. ඒ අයියා සහ මල්ලි පාන් යනුවෙනි.

මේ ලොකු පාන් ගෙඩිය අපි අයියා යැයි කිවෙමු. එය රන්කා බේකරියේ නිෂ්පාදනයකි.එහෙත් අනෙක් බේකරි බොහොමයක ඇත්තේ මල්ලි වර්ගයේ පාන්ය.