සභාපති භාණ්ඩාගාරික හා ලේකම්වරයා පමණක් යායුතුව ඇති මෙම රැස්විම සදහා මේ එකදු නිළයක් නොදරන රංජිත් රුදිගු නම් වු හිටපු සභාපතිවරයා කෙසේ හෝ සිය අධිකාරි බලය සහ මුදල් යාමට සැරසෙන බව කියැවේ .
ශ්‍රිලංකාවේ පාපන්දු ක්‍රිඩාව පාලනය කරන ගෝඩ්පාදර් කෙනෙකු ලෙස හැසිරෙන්නේ යැයි බරපතල චෝදනාවක් රංජිත් මහතාට එරෙහිව පවති.
මේ තත්වය පිළිබදව ක්‍රිඩා ඇමතිවරයා දැනුවත් කිරිමෙන් අනතුරුව ඔහුට කටයුතු පාලනය කිරිම සදහා නියෝග මාලාවක්ද නිකුත් කර ඇතැයි සැලය.