පාප්තුමන්ගේ අසුන කොළු ගැටයෙක්ට ???

0
46

පසුගිය දිනක වතිකානුවේ සා පිතර දෙව්මැදුරේ අපුර්ව සිදුවිමක් විය.එනම් පාප්තුමන් සිය විවෘ ජංගම රථයට නැගිමට යාමේදි එහි සිටින ජනයාගේ සුව දුක් විමසිමේ යෙදේ.එදින පාප්තුමන් එහි සිටි මන්ද බුද්ධික තරුණ දරුවෙකු පිළිබදව විශේෂ අවධානයක් යොමු කර තිබුණි.
ඔහු හා කෙටි කථා බහක යෙදුන එතුමන් මෙම ගැටවරයාවද සිය රථයට නංවාගත්තේය.පසුව ඔහු හිදගනු ලැබුවේ පාප්තුමන්ගේ අසුනේය.
අවට සිටි ජනයා ප්‍රිති ඝෝෂා පවත්වනට පටන් ගත් අතර එහි සුන්දර මෙන්ම අතිශය අනපේක්ෂිත මොහොත සිය කැමරා කාචයන්හි සටහන් කරගැනිමට එහි සිටි සිය ගණනක් ක්ෂණයකින් ක්‍රියාත්මක විය.
මේ කුඩා ක්‍රියාව ඔස්සේ පාප්තුමන් සිය නිහතමානි බව  ලොවට කියා ඇතැයි යන පුවත් සහිත අගේ කිරිම් විවිධ සාමාජ මාධ්‍යයන් ඔස්සේ පසුගිය දිනවල වේගයෙන් පැතිර යමින් තිබිණි

Rome report news Agency ඇසුරෙනි

pope 1