මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුවේ පොලිසියේ උසස් නිළධාරි මහතෙකු පවසා සිටියේ පාප්තුමන්ගේ ශ්‍රි ලංකා ගමන වෙනුවෙන් අදාල ආරක්ෂක කටයුතු සදහා මේ භට පිරිස යොදවා ඇති බවකි
පාප්තුමන් විසින් මීගමුවේ බෝලවලානේ පිහිටි ආගමික හා සංස්කෘතික උසස් අධ්‍යාපන ආයතනය ජනවාරි 15 වෙනිදාට විවෘත කිරිමට නියමිතව ඇතැයිද වාර්ථා වේ.