පාප්තුමාගේ පලස්තීනය සහ ඊශ්රාලයේ සංචාරය නිමිතිකොට ගෙන පලස්තින කලාකරුවෙකු විසින් පලස්තීනයේ පීඩාව පිළිබඳ පණිවඩයක් නිර්මාණය කර ඇත. මෙම පණිවිඩය ඉපැරණී කලා නිර්මාණ සමග අලුත් ඇසක් එකතු කර ඇති අතර එය 2015 දී විවෘත කිරීමට නියමිත කෞතුකාගාරයක් ලෙසද නම්කර ඇත. මෙම කෞතුකාගරයට දැනට කලා නිර්මාණ 12ක් එකතු වී ඇති ඇත.එය In the Presence of the holy see ලෙස නම් කර ඇත. පලස්තීනයේ පීඩාහ හා දුක්ප්රාප්තිය මෙම නිර්මාණ වල අන්තර්ගතයයි.
ඩhttps://www.facebook.com/media/set/?set=a.607500622698622.1073741843.272593956189292&type=3