පසුගිය 21 සහ 22 පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙත ගොස් මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටින අතර ඔවුන් ස්වයං නිරෝධායනය වන ස්ථානය පිළිබදව තම ප්‍රදේශයේ සෞඛය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කළ යුතු බවද සදහන් කර සිටින බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය