පාරිභෝගික ඇගයීම් දා කැල්ටන් වෙතින් ‘මී පැලයක්’

0
434

WhatsApp Image 2021 10 06 at 12.49.28 1

අනාගත පරම්පරාවට අපේ යුතුකම ඉටුකරමින්, අපගේ සුවහසක් පාරිභෝගික පිරිස වෙනුවෙන් හා ඔවුන්ගේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් මුළු මහත් ලෝකයම සුවපත් කරන, දිවා රෑ හුස්ම බෙදන අප මුතුන් මිත්තන් දිවි හිමියෙන් රැකි මී ගස ඔබේ දෝතට තෑගි ලෙසින්… ඔක්තෝබර් 08 වන සිකුරාදා වටිනා මී පැළයක් CALTON පාරිභෝගික ඇගයීමේ දිනය වෙනුවෙන්.!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here