පාලමට ලයිට් දාගන්න බැරි ප්‍රා. සභාව මහින්දගේ කට්අවුට් පාලමේ කණුවල එල්ලයි

0
66

මීගමුවේ සිට වෙන්නප්පුව දෙසට යන විට ඇති නයිනමඩම පාලම දැන් මාස ගණනක් තිස්සේ ඇත්තේ දැඩි අදුරකය.
රාත්‍රි කාලයේදි එහි එකදු විදුලි පහනක් හෝ නොමැත.
එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමගින් පාලමේ සියළු ලයිට් කණුවලට දැන් අඩුවක් නැතිව රටේ නායකයාගේ පින්තුරය එල්ලා ඇත.
මේ රජයේ ප්‍රාදේශිය දේශපාලකයන්ගේ ආශ්චර්යයි.