පාස්කුවට මීගමුවේ දන්සල්….

0
744

කිතුණු බැතුමතුන් හට විශේෂිතම දිනයක් වු මහ සිකුරාදා දිනයේ මීගමුව නගරයේ සිට දූව පල්ලියට පාරේ ස්ථාන කිපයම සිසිල් බිම දන්සල් සංවිධානය කර තිබුණි.මෙහි තවත් විශේෂත්වයක් වුයේ නගරයේ ත්‍රිරෝද රථ සංගම් දෙකක් විසින් මීගමුව අවට ඕනෑම දේවස්ථානයකට බැතිමතුන් රැගෙන යාම සදහා නොමිලේ කටයුතු සලසා දි තිබිමයි.