පාස්කුව නිසා කුළු බඩුු අළෙවි වීමේ අඩුවක්

0
93

jg4934චතාරික සමය තුළ  කිතුණු භක්තිකයන් අනුගමනය කරන චාරිත්‍ර අතර මස් මාංශ අනුභවයෙන් වැලකී සිටීමද එක් අංගයකි. ක්‍රිස්තුස් වහන්සේ ගෙ දුක්ප්‍රාප්තිය සිහිකිරීම වෙනුවෙන් යෙදෙන  අපෙු්ල්  මාසය වෙනුවෙන් කිතුණුවන් මෙලෙස උපවාස යෙහි  යෙදෙයි. මෙම චාරිත්‍ර  නිසා නිවෙස් වල ⁣වෙනදා මෙන් මස් මාලු අනුභව කිරීම අඩුවෙන් සිදුවන බැවින්  මීගමුව තුළ කුළුබඩු අළෙවි වීමෙ අඩුවක් තිබෙන බව කුළුබඩු නිෂ්පාදකයින් පවසයි.එ් අනුව මෙම කාලය තුල මස් මාංශ  සඳහා ගන්නා කුළු බඩු වර්ග වල අළෙවි විමෙ පහළ යාමක් දක්නට පුලුවන.