මේ සංවාදය මෙසේ දිගහැරෙමින් ඇත්තේ මේ දේශපාලකයන් විසින් යම් අනතුරුක සේයාවක් දැන සිටි නිසාද යන්න ප්රබලසැකයක්ද මතුවෙමින් තිබේ.
මේ අතර නිව්ස්ටියුබ් වෙබ් අඩවිය දක්වා සිටිාය් අන්තවාදී සංවිධානයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවට විපක්ෂ නායක රාජපක්ෂ පමණක් නොව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවා දැනුවත්ව සිට ඇති බවයි
බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් ලැබුණු එම තොරතුරු හේතුවෙන් රාජපක්ෂ පවුල නියෝජනය කරන කිසිඳු
මේ අතර පාස්කු ඉරුදින පිපිරිම් වලින් වැඩිම හානිය සිදුවු මිගමුවේ ත් විශේෂයෙන්ම කටුවපිටිය දේවස්ථාන වලට දිව්‍ය පුජාව සදහා වෙනදා සහභාගි වන දේශපාලකයන් හෝ ඔවුන්ගේ පවුල් වල අය එදින ගොස් තිබුනේද යන්න ගැනත් පසුගිය දිනවල මිගමුවේ දේශපාලන කවයන් අතරේ කථා බහට ලක්ව තිබුණි.
වෙනදා නිතරන්තරයෙන්ම කටුවපිටිය දෙව්මැදුරේ දිව්‍ය පුජාවට සහභාගි වන දේශපාලකයෙකු නමද මේ දේශපාලන කවයන් වලදි මේ දිනවල කථාබහට ලක්ව තිබේ.